පීටර්සන්ට තැනක් නෑලූ.

Wednesday, 14 January 2015 - 13:56

%E0%B6%B4%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91%E0%B6%BD%E0%B7%96.
කෙවින් පීටර්සන් යළි එංගලන්ත කණ්ඩායමට එක් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි එරට ක්‍රිකට් බලධාරීන් පවසනවා. මේ වන විට එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කර ඇති ඔහු යළි කණ්ඩායමට එක් කර ගත යුතු බවට විවිධ මත පළ වුණා. එහෙත් එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සදහන් කරන්නේ පීටර්සන් කණ්ඩායමේ විනය කඩකිරීම, නායකත්වය විවේචනය කිරීම ඇතුළු වැරදි රැසක් සිදුකර ඇති නිසා යළි එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව නොලැබෙන බවයි.