බංග්ලා - ශ්‍රී ලංකා යොවුන් පළමු තරඟය බදාදා.

Monday, 26 January 2015 - 20:10

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F.
සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් පිළ අතර පළමු තුන්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන බදාදා දඹුල්ලේදී ආරම්භ වනවා. දෙවන යොවුන් ටෙස්ට් තරඟය පෙබරවාරි 2 වන දා සිට පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පැවැති එක්දින තරගාවලිය බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ පිළ තුනට දෙකක් ලෙස ජයග්‍රහණය කළා. ඒ, ඉරිදා පැවැති 5 වන සහ අවසාන එක්දින තරඟය ලකුණු 14කින් ජය ගනිමින්.