ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ජය. සෙරීනා විලියම්ස්

Sunday, 01 February 2015 - 9:10

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA.+%E0%B7%83%E0%B7%99%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය 6 වන වරටත් ජයගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ සෙරීනා විලියම්ස් ඊයේ සමත්වුණා. අවසන් තරඟය ඇය ජයග්‍රහණය කළේ ලොව අංක දෙකේ ටෙනිස් ක්‍රීඩිකාව වන රුසියාවේ මරියා ෂරපෝවා පරාජයට පත් කරමින්. මෙවර  ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය ඇගේ 19 වන ග්‍රෑන්ඞ් - ස්ලෑම් ජයග්‍රහණයයි. ඒ අනුව ලොව වැඩිම මුල් පෙළ ටෙනිස් තරඟාවලි ජයගත් ක්‍රීඩිකාවන් අතර තුන්වන ස්ථානය ඇයට හිමිවනවා.