ICC දර්ශකවල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉහළට

Monday, 02 March 2015 - 19:55

ICC+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙතෙක් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන සකස් කළ අයි.සී.සී. ක්‍රීඩක දර්ශකවල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියට පැමිණ තිබෙනවා. අයි.සී.සී. එක්දින දර්ශකයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් අතුරෙන් ප්‍රමුඛස්ථානය හිමි වී ඇත්තේ තිලකරත්න ඩිල්ශාන්ටයි. කුමාර් සංගක්කාර එක්දින පිතිකරු දර්ශකයේ දෙවන ස්ථානයට පත්ව ඇති අතර එහි 5 වන ස්ථානය ටී.එම්. ඩිල්ශාන්ට හිමිව තිබෙනවා.