දිමුත් කරුණාරත්න ලෝක කුසලානයෙන් ඉවතට

Thursday, 05 March 2015 - 15:23

%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පුහුණුවීම් අතරතුර අද (05) දිනයේදී සුලැඟිල්ලේ බිඳීයාම හේතුවෙන් ලෝක කුසලානයෙන් ඉවත්වන බවට වාර්තාවනවා. ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා  ඕස්ට්‍රේලියාව වෙත පිටත් කර යැවීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙතද දැනුම් දී ඇති බවයි.