කොදෙව්වන් 182කට දැවී යයි

Friday, 06 March 2015 - 20:01

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+182%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයක් දැන් පර්ත් නුවර දී පැවැත්වෙනවා. ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 44යි පන්දු දෙකක දී සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 182ක් පමණයි. ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දු වාර 31ක් අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 138ක් ලබා සිටියා.