අනුෂ්කා,කෝලි,දෝණි,ශර්මා කඳුළු සලමින් ගෙද‍ර යයි

Thursday, 26 March 2015 - 17:16

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%2C%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%2C%E0%B6%AF%E0%B7%9D%E0%B6%AB%E0%B7%92%2C%E0%B7%81%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%BD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E2%80%8D%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහරදුන් කැන්ගරුවන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 328ක් රැස්කර ගැනීමට සමත්වුණා. පන්දුවට පහරදීමේදී ස්ටීවන් ස්මිත් පන්දු 93කදි ලකුණු 105ක් රැස්කර ගනු ලැබුවා.

ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර 11ක් ඇතුළත්. මීට අමතරව ඇරොන් ෆින්ච් ලකුණු 81ක් ලබාගැනීමට සමත්වුණා. ඒ අනුව ඉන්දීයාව ජය ගැනීමට නම් ලකුණු 329ක් ලබාගත යුතු වුණා.

කෙසේ නමුත් ඉන්දියානු පිලේ සුපිරි පිතිකරුවන් වූ කෝලි, දෝණි, ශර්මා, ඇතුළු ක්‍රීඩකයින් අසරණ කළ ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් තම පිල ලකුණු 96කින් ජයග්‍රහණය කරවනු ලැබුවා.

තරඟයේ ලකුණු පුවරුව පහතින්.....

\"\"

 \"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\" \"\" \"\"