පාකිස්තානයට කුසල් වැඩ පෙන්නයි

Sunday, 26 April 2015 - 19:55

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ පාකිස්තාන ඒ කණ්ඩායම අතර මාතර - උයන්වත්ත ක්‍රීඩාංගණයේ අද (26) පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ඒ පිළ කඩුලූ 8කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඒ පිළට ලබා ගත හැකි වූයේ පන්දු වාර 48යි එක් පන්දුවකදී සියලූ දෙනා දැවී ලකුණු 203ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒ පිළ පන්දු වාර 32යි පන්දු දෙකකදී කඩුලූ 2ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළ අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 114ක් ලබා ගැනීමට සමත් විය.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"