ඩ්වේන් බ්‍රවෝගේ අලුත්ම ගීතය එළි දැක්වේ

Tuesday, 05 May 2015 - 14:16

%E0%B6%A9%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ඔහුගේ අලුත්ම ගීතය එළිදක්වා තිබෙනවා. ඔහුගේ අලුත්ම ගීතය නම් කර තිබෙන්නේ ‘Chalo Chalo’ නමින්. එය එළිදැකුවුනේ පසුගිය 3 වැනිදායි. එම අවස්ථාවට බ්‍රාවෝ නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් සහ ක්‍රිස් ගේල් නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ සහභාගි වී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම බ්‍රාවෝ කාලවට ද දැඩි කැමැත්ත දක්වන අයෙක්. ඔහු මේ වන විට ගීත 6ක් එළි දක්වා තිබෙනවා. එමෙන්ම Ula’ නමැති දෙමළ චිත්‍රපටයට ද රංගනයෙන් දායක වී තිබෙනවා.

ඩ්වේන් බ්‍රවෝගේ අලුත්ම ගීතය පහතින් බලන්න....



ඩ්වේන් බ්‍රවෝ මීට ඉහත දී ගායනය කළ ගීත පහතින් බලන්න.....