අයි.පී.එල්. තරඟාවලියේ ජය මාලිංගගේ පිලට

Monday, 25 May 2015 - 7:41

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ලකුණු 41කින්. මේ අනුව මුම්බායි කණ්ඩායම අයි.පී.එල්. ශූරතාවලිය දිනා ගත්තේ දෙවන වරටයි. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී ලෙන්ඩල් සිමන්ස් ලකුණු 68ක් රැස්කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමගින්. නායක රෝහිත් ශර්මා ලකුණු 50ක් රැස්කළේ පන්දු 26කදි. ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

රෝහිත් ශර්මාගේ වේගවත් අර්ධ ශතකය පහතින් නරඹන්න....



ලෙන්ඩල් සිමන්ස්ගේ පිතිහරඹය පහතින් නරඹන්න...



මුම්බායි ඉනිම

\"\"

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දෝනිගේ චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 161ක් පමණයි. ඩ්වේන් ස්මිත් ලකුණු 57ක් රැස් කළා.

චෙන්නායි ඉනිම

\"\"

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදි මිචෙල් කඩුළු 3ක් දවාගත් අතර, ලසිත් මාලිංග සහ හර්බජන් සිං කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත්වුණා.

මිචෙල් කඩුළු 3 දවාගත් ආකාරය පහතින් නරඹන්න....



තරඟය ජයග්‍රහණයේ සතුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සැමරූ ආකාරය පහතින් බලන්න...



මෙම තරඟයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝ පහතින් නරඹන්න....





\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"