පාපන්දු නිළවරණය ඇරඹේ

Friday, 29 May 2015 - 19:44

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තීරණාත්මක නිලවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදීයි. පාපන්දු සම්මේලනයේ දූෂණ, වංචා ගැන පරීක්ෂණයක් සිදුවන නිසා එය කල්දමන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ෆීෆා වත්මන් සභාපති සෙප් බ්ලැටර් සදහන් කර තිබුණේ ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාමාර්ගවලට තමාට වගකිව නොහැකි බවයි. ඒ අනුව ෆීෆා කොංග්‍රසය, ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී දැන් රැස්ව සිටින අතර තවත් ටික වේලාවකින් නිළවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇති.