ග්‍රෝන්ප්‍රී තරඟයෙන් ලංකාවට රන් පදක්කමක්

Monday, 29 June 2015 - 20:04

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු ග්‍රෝන්ප්‍රී මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි අද සමත්වුණා. එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2 යි තත්පර 6 යි දශම 7 යි 3 ක්.