%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+7+%E0%B6%9A%E0%B7%8A
Tuesday, 30 June 2015 - 19:31
ආසියානු ග්‍රෝන්ප්‍රී පදක්කම් 7 ක්
8

Shares
1,025

Views
තායිලන්තයේ පැවති ආසියානු ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරඟාවලියේ තුන්වන අදියරයේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා. රන් පදක්කම දිනාගත්තේ මීටර් 800 කාන්තා තරඟ ඉසව්ව නියෝජනය කළ එල්.ඒ. නිමාලි. එම ඉසව්වේ රිදී පදක්කම ගයන්තිකා අබේරත්නට හිමිවූ අතර, මීටර් 800 පිරිමි තරඟ ඉසව්ව නියෝජනය කළ ඉදුනිල් හේරත් සහ උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ මංජුල කුමාරද රිදී පදක්කම් දිනාගෙන තිබෙනවා. මීටර් 100 පිරිමි තරඟ ඉසව්වෙන් ෂෙහාන් අබේපිටිය, හෙල්ල විසිකිරීමෙන් වරුණ ලක්ෂාන් සහ මීටර් 100 හතර සහය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම් දිනාගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE