ද. අප්‍රිකානු පිළ සැප්. අවසන ඉන්දියාවට

Tuesday, 28 July 2015 - 13:57

%E0%B6%AF.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A.+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිළ දින 72ක ක්‍රිකට් සංචාරයක් සඳහා සැප්තැම්බර් මස අවසානයේ ඉන්දියාවට පැමිණෙනවා. එහිදී ඔවුන් ටෙස්ට් තරඟ 4කට, එක්දින ජාත්‍යන්තර තරඟ 5කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3කට සහභාගිවීමට නියමිතයි. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 4කින් යුත් ටෙස්ට් තරගාවලියක් මෙන්ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි. දකුණු අප්‍රිකානු පිළේ ඉන්දීය චාරිකාව යෙදී ඇත්තේ ඉන්දීය පිළේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුවයි.