ලසිත් මාලිංග වරද පිළි ගනී

Friday, 31 July 2015 - 19:45

%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පාකිස්තානය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේ පරාජයට තමාගේ දුර්වල පන්දු යැවීම ද හේතු වූ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. තමා සාර්ථකව පන්දු යැවීමට අපොහොසත් වූ බව සදහන් කළ මාලිංග හෙට තරගයට උපරිම අයුරින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව කියා සිටියා.