ශ්‍රී ලංකා පිළ මැයි මාසයේ එංගලන්ත, අයර්ලන්ත සංචාරයක

Wednesday, 26 August 2015 - 7:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%2C+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මැයි මාසයේදී එංගලන්ත සහ අයර්ලන්ත සංචාරයකට එක්වනවා. ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ අයර්ලන්තය සමඟ ශ්‍රී ලංකාව එක්දින තරඟ දෙකකට සහභාගි වනු ඇති බවයි. එංගලන්තය සමඟ එක්දින තරඟ 5කට සහ විස්සයි විස්ස තරඟයකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා.