කාන්තා ක්‍රිකට් පිල නවසීලන්තයට

Thursday, 03 September 2015 - 7:45

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නවසීලන්තයේ එක්දින සංචාරයකට සැරසෙනවා. ලබන නොවැම්බර් 3 වනදා සිට 22 වනදා දක්වා යෙදෙන මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එක්දින තරඟ 5 කට සහ විස්සයි විස්ස තරඟ 3 කට සහභාගි වනු ඇති. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අවසන් වරට නවසීලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරතවූයේ 2000 වසරේ පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහායි.