පළමු තරඟයේ ජය ද. අප්‍රිකාවට

Saturday, 03 October 2015 - 14:17

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ඉන්දියාව අතර ධර්මසාලා හි ඊයේ (02) පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් දකුණු අප්‍රිකාව කඩුලූ 7 ක ජයක් අත්කරගත්තා. ඉන්දීය පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 199 ක් රැස් කළේ රෝහිත් ෂර්මා පන්දු 66 කදී ලබාගත් ලකුණු 106 ද සමගයි. දකුණු අප්‍රිකානු පිල පන්දු වාර 19 යි පන්දු 4 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 200 ක් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජේ.පී. ඩුමිනි පන්දු 34 කදී ලකුණු 68 ක් රැස් කළ අතර, ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 32 කදී ලකුණු 51 ක් ලබාගත්තා.

\r\n
 
\r\n\r\n
\r\n
\r\n
India vs South Africa 2015_ 1st T20I, Highlights Game played 2...\r\n

India vs South Africa 2015_ 1st T20I, Highlights Game played 2-10-2015

\r\nPosted by Latest Cricket Highlights on Saturday, October 3, 2015
\r\n
\r\n