Harmer සහ Morkel ගේ දැවැන්ත කඩුළු 7 -Highlights

Thursday, 26 November 2015 - 8:13

Harmer+%E0%B7%83%E0%B7%84++Morkel+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+7+-Highlights
සංචාරක දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

ඊයේ (25) දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම  කඩුළු දෙකක් දැවී ලකුණු 11 ක් රැස් කර ගෙන සිටියා.

ඉන්දියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 215 ක් පමණයි.

Simon Harmer කඩුළු 4ක් සහ  Morne Morkel කඩුළු 3ක් ලබා ගත්තා.

තුන්වන ටෙස්ට් තරගයේ පළමු දිනයේ කඩුළු  ලබාගත් ආකාරය පහතින් නරඹන්න.....

\"\" \"\" \"\"