ශාරුක් තම පුතු සමඟ IPL පිටියේ කළ සෙල්ලම

Thursday, 05 May 2016 - 17:53

%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+IPL+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය නැරඹීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරු ශාරුක් ඛාන් ද පැමිණ තිබුනා.

ඒ ඔහුගේ පුත්‍රයා ද සමගින්.

ශාරුක් ඛාන් සිය පුත්‍රයා සමග ඊඩ්න් ගාඩ්න් පිටියට පැමිණ තරගය නරඹන ආකාරය පුලුල් තිරයේ ප්‍රදර්ශණය කිරීමත් සමග ප්‍රේක්ෂකයන් ප්‍රීති ඝෝෂා පැවැත්වු බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ශාරුක් තම පුතු සමඟ IPL පිටියේ කළ අමුතු සෙල්ලම මෙන්න.




\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"