%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
Friday, 24 June 2016 - 18:01
පාපන්දුවෙන් සුපිරි වූ රොනාල්ඩෝ මයික්‍රෆෝනයකට කළ වැඩේ
220

Shares
26,434

Views
පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක රොනල්ඩෝ කළ වැඩක් හේතුවෙන් මේ දිනවල අවධානය යොමු වී තිබෙනවා.

ඒ තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ගමන් කරන අවස්ථාවක මධ්‍යවේදියෙක් විසින් ගැටළුවක් යොමු කරනවා.

එහිදී රොනල්ඩෝ විසින් ඔහුගේ මයික්‍රෆෝනය උදුරාගෙන අසල පිහිටි වැවකට විසි කර දමනවා.

මේ වන විට යුරෝ කුසලාන පාපන්දු තරඟයට එක් වී සිටින අතර මේ වන තෙක් ඔහු කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වීම විශේෂ වනවා.

එය සිදු වූ අයුරු පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE