%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Saturday, 25 June 2016 - 11:50
අවසන් මිනිත්තු පහේදී රොබීගේ පෙරළියෙන් අයර්ලන්තය ගොඩ ගිය හැටි
140

Shares
16,861

Views
යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ E කාණ්ඩයේ තරගයකින් පෙරළිකාර ජයක් ලබන්නට අයර්ලන්තය සමත්වුණා.

ඒ, එම කාණ්ඩයේ ප්‍රම්‍රඛයන් වන ඉතාලි කණ්ඩායම ගෝල 1 - 0 ක් ලෙස පරාජය කරමින්.

මේ තරගයේ පළමු අර්ධය තුළ ගෝල වාර්තා කරන්නට කණ්ඩායම් 2 ම සමත්වුණේ නැහැ.

තරගයේ අවසන් මිනිත්තු 5 තුළ පන්දුව ගෝලය වෙත යොමුකළ රොබී බ්‍රැඩී අයර්ලන්ත කණ්ඩායමට අවසන් 16 දෙනාගේ වටයේ ස්ථානයක් වෙන්කර ගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE