%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 27 June 2016 - 11:02
පරාජයක් හේතුවෙන් ලයනල් මෙසී පාපන්දුවට සමුදෙයි
427

Shares
51,292

Views
ආජන්ටිනාවේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වන ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ චිලී රාජ්‍ය සමඟ පැවති කොපා ඇමරිකා අවසන් මහා තරඟයේදී තමන්ට දඩුවම් පහරක් මගින් ලබා ගැනීමට තිබූ ලකුණක් වැළකී යාම නිසා ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන්.

ඊයේ පැවති තරඟයේදී හතරට දෙකක් ලෙස දඩුවම් පහරවලින් චිලී රාජ්‍ය මෙම තරඟය ජයගත්තා.

කෙසේ වෙතත් 29 හැවිරිදි ලියනොල් මෙසී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පමණක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනු ඇති.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE