%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Monday, 27 June 2016 - 15:34
මෙසී කදුළු සැලූ හැටි
281

Shares
33,801

Views
ආජන්ටිනාවේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වන ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ චිලී රාජ්‍ය සමඟ පැවති කොපා ඇමරිකා අවසන් මහා තරඟයේදී තමන්ට දඩුවම් පහරක් මගින් ලබා ගැනීමට තිබූ ලකුණක් වැළකී යාම නිසා ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන්.

පරාජය ලද  මොහොතේ ලියනොල් මෙසී සංවේදී වූ අවස්ථා ඇතුලත් වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඒ විඩියෝ පහතින්.. 

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE