%E0%B6%B1%E0%B7%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 22 August 2016 - 13:29
නේමාර් බ්‍රසීල පාපන්දු නායකත්වයට සමුදීමට තීරණය කරයි
117

Shares
14,152

Views
බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් ද සිල්වා නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ මෙවර ඔලිම්පික් තරඟාවලියේදී බ්‍රසීලයට පාපන්දු රන් පදක්කම දිනා දීමෙන් අනතුරුවයි.

තමා මේ වනවිට වීරයෙකු බවට පත්ව ඇති නිසා නායකත්වය වෙනත් අයෙකුට පිරිනැමීමට තීරණය කළ බවයි නේමාර් ද සිල්වා සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE