සචිත් පතිරණ කණ්ඩායමට එයි

Tuesday, 30 August 2016 - 18:44

%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
තිලකරත්න ඩිල්ෂාන් ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහා තුන් ඉරියව් ක්‍රිඩක සචිත් පතිරණ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.   

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින තරඟය හෙට දඹුල්ලේදී  දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන අතර, දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ හෙට තරඟය ජයගැනීමට සැළසුම් සහගතව කටයුතු කරන බවයි.