ඩිවිලියර්ස් ඕස්ට්‍රේලියානු තරඟාවලියට නැහැ

Wednesday, 28 September 2016 - 19:50

%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක්දින සහ ටෙස්ට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු නායක ඒ.බී. ඩිවිලියර්ස් සහභාගී නොවන බව වාර්තාවනවා.

ඒ, ආබාධ තත්ත්වයක්  හේතුවෙන්.

කණ්ඩායම් කළමනාකරු ප්‍රකාශ කරන්නේ තරඟාවලියට සහභාගිවීම සඳහා යෝග්‍ය ශාරීරික මට්ටමක ඔහු නොසිටින බවයි.