ජාතික පාසල් ක්‍රීඩා උළෙල ඇරඹේ

Thursday, 13 October 2016 - 18:43

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (13) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර - බෝගම්බර පිටියේදී පැවැත්වුණා.

ජාතික පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට ලබන 17 වැනිදා දක්වා බෝගම්බර පිටිය සහ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.