බුදු දහමට අපහාස කළ පාපන්දු ක්‍රීඩකයා (ඡායාරූප)

Thursday, 20 October 2016 - 16:55

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පෘතුගාල පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම නිළ ෆේස්බුක් පිටුවේ පළකර ඇති ඡයාරූපයක් සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ කතා බහට ලක්ව තිබෙනවා.

මෙලස පළකර ඇත්තේ ඔහු විසින්  බුදු දහමට අපාහසයක් වන ආකාරයට ලබාගත් ඡයාරූපයක්.

එම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු පිළිමයක් අසළ සිටගෙන සිටින අතර ඔහු එම බුදු පිළිමය මත පාදයක් තබාගෙන ඇති ආකාරය දැක්වෙනවා.

ඔහුගේ එම ක්‍රියාව හෙලාදැක බොහෝ දෙනෙකු අදහස් පළකර ඇති අතර විදෙස් පුවත් සේවා රැසක්ද එම සිද්ධිය වාර්තා කර තිබෙනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ෆේස්බුක් පිටුවේ 117,072,075 ක පමණ පිරිසක් සිටිනවා.

\"\" \"\"