ශ්‍රී ලංකාවට කොදෙව්වන්ගෙන් 267 ක ඉලක්කයක්

Tuesday, 25 October 2016 - 13:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+267+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පළමු නිල නොවන එක්දින තරඟය රන්ගිරි - දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද යළිත් ආරම්භ වුණා.

වර්ෂාව හේතුවෙන් තරඟය ඊයේ දිනයේදී අතරමග නතර කිරීමට සිදුවීම නිසා  අතිරේක දිනයක් ලෙස අද දිනය යොදාගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 267 ක් රැස් කළා.