%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA
Saturday, 05 November 2016 - 11:56
ලොවම මවිත කරමින් පාපන්දු ක්‍රීඩිකාව ගත් අමුතුම ගෝලය
7,235

Shares
868,316

Views
FC Barcelona කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන  Barbara Latorre's විසින් සුපිරි ගෝලයක් ලබාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඇය විසින් බාධක සියල්ල පසුකරමින් මනාව පන්දුව රැගෙන යන ආකාරය හේතුවෙන් ඇයට ලෝ ප්‍රකට සුපිරි පා පන්දු ක්‍රීඩක Messi නමින්ද විදෙස් මාධ්‍ය හදුන්වා තිබෙනවා.

මේ අතර ඇය සිය සමබරතාව රැකගනිමින් පන්දුව රැගෙන යාම හේතුවෙන් මෙය විශිෂ්ඨ වූ ගෝලයක් බවටයි ක්‍රීඩා විචාරකයන් ප්‍රකාශ කරන්නේ.

බලන්න තරම් වූ එම වටිනා ගෝලය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE