%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA
Saturday, 03 December 2016 - 10:36
පාපන්දු පිටිය උඩුයටිකුරු කළ පැත්ත මාරු කර ලබාගත් ඇදහිය නොහැකි ගෝලය
611

Shares
73,364

Views
දකුණු අප්‍රිකානු පාපන්දු ලීග් තරඟාවලිය අතරතුර ලබාගත් අමුතුම ගෝලයක් වෙත ලෝකයේම අවධානය යොමු වූවා.

මෙම තරඟය පැවැත්වුනේ Baroka F.C. සහ Orlando කණ්ඩායම් අතරයි.

තරඟය අවසානයේ ලකුණු තත්වය සමවීම හේතුවෙන් අතිරේක කාලයක් හිමිවූ අතර ඒ වන විට දෙපිලම එක් ගෝලය බැගින් රැස්කරගෙන සිටියා.

මෙහිදී තම කණ්ඩායමේ ජය වෙනුවෙන් Baroka F.C. කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක Oscarine Masuluke විසින් ප්‍රතිවාදී කණ්ඩායමේ දැල තුලට පන්දුව යොමුකරේ කිසිවෙකුටත් ඇදහිය නොහැකි පහරක් එල්ලකරමින්.

ලොවම නැරඹු එම උද්වේගකර අවස්ථාවේ ලබාගත් ගෝලය පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE