අවසන් තරඟයට ඉන්දියාව සහ පකිස්ථානය

Sunday, 04 December 2016 - 8:12

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී බංග්ලාදේශය පරදවා කඩුලූ හතක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 93 ක්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දු වාර 19 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 97 කින් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්ථානයයි.