ඕස්ට්‍රේලියා - නවසීලන්ත දෙවන එක්දින තරඟය අද

Tuesday, 06 December 2016 - 13:37

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
චැපල් - හැඩ්ලි කුසලානය සඳහා සංචාරක නවසීලන්ත පිළ සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරඟය කැන්බරා හිදී දැන් පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ඕස්ට්‍රේලියාවට ඇරයුම් කළා.  

ඕස්ට්‍රේලියාව මීට ටික වේලාවකට පෙර පන්දු වාර 41 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 258ක්.

මෙම තරගාවලියේ පළමු තරඟයෙන් ඕස්ට්‍රේලියාව ජය ගත් අතර, තරගාවලියේ රැදී සිටීමට නම් නවසීලන්තය මෙම තරඟය ජයග්‍රහණය කළ යුතුයි.