ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු රංජිත්

Thursday, 08 December 2016 - 18:40

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

ඒ අනුව, එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ඔහු කටයුතු කරනු ඇති.

මේ අතර, තරගාවලිය සදහා අනිද්දා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට ආබාධයට ලක්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ඇතුළත්ව සිටිනවා.