2016+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D
Tuesday, 13 December 2016 - 13:36
2016 වසරේ පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ
213

Shares
25,614

Views
2016 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය පෘතුගාලයේ ක්‍රිස්ටියානො රොනාල්ඩෝට හිමිව තිබෙනවා.

ඔහු වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ සිව්වැනි වතාවටයි.

මීට පෙර 2008, 2013 සහ 2014 යන වලදී ද, වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE