වීනස්, ෂෙල්බි, ඇන්ඩි පළමු දිනයේම ජය ගනී

Tuesday, 17 January 2017 - 13:58

%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%2C+%E0%B7%82%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%2C+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය මෙල්බර්න් නුවර දී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

105 වන වරට පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරඟ 9ක් ඊයේ පැවැත්වුණු අතර, එහිදී ඇමරිකාව නියෝජනය කරන වීනස් විලියම්, ෂෙල්බි රොජර්ස් සහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ ජයග්‍රහණ වාර්තා කළා.

තරගාවලියට අදාලව අද දිනයේ තවත් තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතයි.