අශ්වින් ගැන වට්මෝර්ගෙන් සහතිකයක්

Thursday, 19 January 2017 - 13:44

%E0%B6%85%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් කිසියම් තරඟයක තීරණය වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු බව ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ඩේව් වට්මෝර් පවසනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ අශ්වින් ඉන්දියානු කණ්ඩායමට ලැබී ඇති සුවිශේෂී දායාදයක් බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රීඩා කරන සමයේ මෙවැනිම සුවිශේෂ භූමිකාවක් නියෝජනය කළ බවයි ඩේව් වට්මෝර් වැඩිදුරටත් සඳහන්  කළේ.