මැතිව්ස් බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියෙන් ඉවතට

Saturday, 25 February 2017 - 13:15

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග මෙරටදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය මාර්තු 7 වනදා ගාල්ලේදී ආරම්භ වනවා.

කෙසේ වෙතත් මැතිව්ස් විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සදහා එක්වන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.