ක්ලිෆර්ඩ් කුසලානය මහනුවර ක්‍රීඩා සමාජයට

Monday, 27 February 2017 - 8:48

%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7
ක්ලිෆර්ඩ් කුසලානය සදහා අන්තර් සමාජ රග්බි තරගාවලියේ මහනුවර පැවති අවසන් මහ තරගයේදි ජය ලබා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වුණා.

ඒ අවසන් තරගයේදි කොළඹ හැව්ලොක්ස් කණ්ඩායම පරදවා 32 ට 20 ක ලෙස පරාජයට පත් කරමින්.

කණ්ඩායම 6ක සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලියේදී අවසන් පුර්ව වටය සදහා මහනුවර ක්‍රීඩා සමාජය, සී.ආර්.ඇන්ඞ්.එෆ්.සී ක්‍රීඩා සමාජය, ශ්‍රිී ලංකා නාවික හමුදා කණ්ඩායම,හා හැව්ලොක් ක්‍රිඩා සමාජය යන කණ්ඩායම සුදුසුකම් ලබා තිබුනා.