2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දකුණු අප්‍රිකාවේ පැවැත්වීම අවිනිශ්චිතයි

Wednesday, 01 March 2017 - 9:47

2022+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
2022 වසරේ ඩර්බන් නගරයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරීම අවිනිශ්චිත බව දකුණු අප්‍රිකාව පවසනවා.

එරට රජය පවසා ඇත්තේ මූල්‍යමය ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙහි අවසන් තීරණය පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මේලනය විසින් ගනු ඇති.

ක්‍රීඩා උළෙල සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්.