ලබන ජුනි මස සිට බටහිර ඉන්දීය කොදෙව් දේශය උණුසුම් වෙයි

Friday, 10 March 2017 - 14:59

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ලබන ජූනි 29 වන දින ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරඟාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් රැසක් එක් වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලසිත් මාලිංග මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස තරඟාවලිය සදහා එක් වන බව සදහන්.

ලසිත් මාලිංග 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ St Lucia Zouks කණ්ඩායම නියෝජනය කරන බවයි වාර්තා වන්නේ.

2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලි සදහා Barbados Tridents, Jamaica Tallawahs, Guyana Amazon Warriors, St Kitts and Nevis Patriots, St Lucia Zouks, Trinbago Knight Riders යන කණ්ඩායම් තරඟ වදිනු ඇති.

දැනට සැලසුම් කර ඇති ආකාරයට මෙවර තරඟාවලියේ තරඟ පැවැත්වෙන කාලසටහන පහතින්.

\"\" \"\" \"\" \"\" \"\"