%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B6%9F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 21 March 2017 - 9:57
සුපිරි දඟ පන්දු යවන්නාගෙන් පිටිය මවිත කළ සුපිරි පන්දුවක්
677

Shares
81,294

Views
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් තරඟය නිමා වූයේ ජය පැරදුමෙන් තොරවයි.

මෙම තරඟාවලියේ  සුපිරි පන්දු යැවීමක නිරතවූ ජඩේජා මෙම තරඟයේ පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 4 බැගින් කඩුලු 9ක් දවාගත්තා.

මේ අතර ජඩේජාගේ පන්දුවකට Steven Smith දැවී ගිය අයුරු වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමු වූවා.

එම අවස්ථාව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :