%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 27 March 2017 - 18:24
තරඟයක් අතරතුර සුපිරි ක්‍රීඩකයෙකුගේ පාදය කැඩී යයි
151

Shares
18,172

Views
ලොවම හඬවමින් තරඟයක් අතරතුර සුපිරි ක්‍රීඩකයෙකුගේ පාදය කැඩී යයි

පාපන්දු තරඟයක් අතරතුර සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකුගේ පාදය කැඩී යන අයුරු දැක්වෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදෙන්නේ Seamus Coleman නම් Ireland කණ්ඩායමේ ක්‍රීඩකයෙක්.

Wales කණ්ඩායමේ ක්‍රීඩක Neil Taylor විසින් Seamus Coleman නතර කිරීමට උත්සාහ ගැනීමේදීයි මෙම අවාසනාවන්ත අනතුර සිදුවන්නේ.

එම අවස්ථාවේ සියලුම ක්‍රීඩා ලෝලීන් තම අසුන් වලින් නැගිට සිය ප්‍රියතම ක්‍රීඩකයාට තම සංවේගය පළකිරීමක්ද එහිදී දැකගතහැකි වූවා.

එම සංවේදී අවස්ථාව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE