%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93+%E0%B7%84%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Wednesday, 29 March 2017 - 12:44
සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී හට තරඟ තහනමක්
8,600

Views
ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී හට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් තරඟ තහනමක් පනවා තිබෙනවා.

ඒ ආජන්ටිනා කණ්ඩායම සහ චිලී කන්ඩායම අතර පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයකදී සහාය තරඟ තීරකවරයෙකුට අපහාස වන අයුරින් බැනවැදීම හෙතුවෙන්.

ඒ අනුව මෙසී හට ජාත්‍යන්තර තරඟ 4ක් තහනම් වනු ඇති.

මෙම තරඟය 1-0 ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයගත්තා.
 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE