%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB
Monday, 10 April 2017 - 18:27
පාපන්දු පිටිය මවිත කළ ඇදහිය නොහැකි පහර
301

Shares
36,216

Views
පාපන්දු තරඟයකදී Chelsea ක්‍රීඩක Marcos Alonso විසින් ලබාගත් සුපිරි ගෝලයක් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

පැයට සැතපුම් 51.7 ක වේගයකින් ඔහු මෙම පහර එල්ලකරන්නේ යාර 24ක් දුර සිටයි.

Bournemouth සහ Chelsea කණ්ඩායම් අතර පැවති මෙම තරඟය 1 - 3 ලෙස Chelsea කණ්ඩායම ජයගත්තා.

තරඟයේ 68 වන මිනිත්තුවේ එල්ලවූ එම පහර ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE