%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Thursday, 20 April 2017 - 19:35
පාකිස්තාන - කොදෙව් ටෙස්ට් තරඟාවලිය හෙට ඇරඹේ
792

Views
පාකිස්තානය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (21) ආරම්භ වනවා.

මෙම තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන බවයි යූනිස් ඛාන් සහ මිස්බා උල් හක් ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE