Friday, 21 April 2017 - 19:06
බැට්මින්ටන් නිළවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ නිළවරණය කැදවීමට සහ පැවැත්වීමට නියෝග කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එතෙක් තාවකාලිකව සංගමයේ නිසි බලධරයා ලෙස පත් කර ඇත්තේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයායි.