මැතිව්ස්ට යළි නායකත්වය

Monday, 24 April 2017 - 11:07

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
අයි.සී.සී ශුරයන්ගේ කුසලානයේ එක්දින තරඟාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව උප නායකත්වය උපුල් තරංගට ලබාදීමට තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.