නුවරඑළියේ පැවති මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර මෝටර් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරෙන් ධාවකයාට හානියක් සිදුවී නොමැති ඇති අතර පොලිසිය සහ තරඟ සංවිධායකවරුන් පැමිණ අනතුරට පත් මෝටර් රථය මාර්ගයෙන් ඉවත්කරගෙන තිබෙනවා.